Tuesday, April 8 2025

Header Ads

Duka Wadi Nethe Tabla Mix


Duka Wadi Nethe Tabla Mix by Dj VamPire on Resident Djz



දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්න බෑ මතකෙන් ඔබගේ

දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුණේ
තවමත් මතකයි දිවුරා මගේ ඔබ කීවා
දිවුරා මගේ ඔබ කීවා

පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්න බෑ මතකෙන් ඔබගේ



Download Here

No comments:

Powered by Blogger.